Sinhala

lankacgossip | දුමින්ද සිල්වා වේදිකාවේ.. යලි දේශපාලනයට ඒම ගැන කියයි.. කාබනික පොහොර ගැනත් විචාරයේ..


October 26, 2021 at 3:22 am | lankacgossip

දුමින්ද සිල්වා වේදිකාවේ.. යලි දේශපාලනයට ඒම ගැන කියයි.. කාබනික පොහොර ගැනත් විචාරයේ..

තමන් ඉදිරියේ දී දේශපාලනයට පැමිනේද නැද්ද යන්න නොදන්නා බව නිවාස අධිකාරියේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සඳහන් කරයි.

තමනට නිවාස අධිකාරිය බාර දී ඇත්තේ කැප වී වැඩ කරන නිසා බවද කී ඔහු දැන් නිවාස අධිකාරිය කඩිසර ආයතනයක් වී ඇති බවත් ඉදිරි කාලයේදී නිවාස 70,000ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත් ඒ මහතා පවසයි.

මහනුවර දී පැවති නිවාස වැඩසටහනක් ඉන් පසු මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

වර්තමානයේ උද්ගත වී ඇති පොහොර ගැටළුව සම්බන්ධයෙන් ද ඒ මහතා එහිදී අදහස් පළ කරන ලදී.

84 views



Source link

Related posts

lankacgossip | අගමැතිගේ ඉතාලි සංචාරය ගැන පැහැදිලි කිරීමක්…

Rohan

lankacgossip | වැස්ස දරුණු වෙයි.. ගංවතුරෙන් ජනතාව පීඩාවන්ට..

Rohan

lankacgossip | ගෙවීම් නැවතුවේ තාවකාලකවයි.. තහනම ඉවත් කල පසු සල්ලි ගෙවනවා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy