Sinhala

lankacgossip | ජනපති කැදවූ සාකච්චාවට ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන් 108යි…


October 25, 2021 at 8:40 am | lankacgossip

ජනපති කැදවූ සාකච්චාවට ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන් 108යි…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ දිනයේ ජනාධිපති මන්දිරයට කැඳවා තිබූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට මන්ත්‍රීවරුන් 108 දෙනකු සහභාගී වී සිට ඇත.

රාත‍්‍රි බෝජන සංග‍්‍රහයක්ද සහිතව එම සුහද සාකච්චාව පවත්වා ඇත.

ආණ්ඩුවේ සෙසු පක්‍ෂ වල මන්ත‍්‍රීවරුන්ද වැඩි පිරිසක් ඒ සදහා පැමිණ තිබින.

එහිදී පොහොර ප්‍රශ්නය සම්බන්ධයෙන් විරෝධයක් එම මන්ත්‍රී කණ්ඩායමෙන් එල්ල වී ඇති බවද දැනගන්නට තිබේ.

කාබනික පොහොර භාවිතය සුදුසු බවට ඔවුන් එහිදී එකඟතාවය පළ කර ඇති බවද සඳහන් වෙයි.

1,891 views



Source link

Related posts

lankacgossip | මහින්දානන්ද ශෂීන්ද‍්‍රට එරෙහි වේ.. පොහොර තොගය ශෂීන්ද‍්‍රගේ කරේ..

Rohan

lankacgossip | ගම්මන්පිල-වෘත්තීය සමිති විවාදයක් අද හිරු බලයේ..

Rohan

lankacgossip | පාසැල් පටන් ගත්තත් අපි උගන්වන්න එන්නේ නෑ.. පඩි වැඩි කරවු..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy