Sinhala

lankacgossip | කාබනික ගොවිතැන කම්මලි ගොවීන්ට බෑ…


October 25, 2021 at 6:20 am | lankacgossip

කාබනික ගොවිතැන කම්මලි ගොවීන්ට බෑ…

රසායනික පොහොර සමාගම් විසින් ගොවීන් විරෝධතා සඳහා සංවිධානය කරමින් සිටින බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සදහන් කරයි.

ගොවි විරෝධතා සඳහා එම සමාගම්වල මුදල් දෝලනය කරවමින් ඇති බවද ඇමතිවරයා පැවසීය.

කාබනික පොහොර ගොවිතැනේ යෙදිය හැක්කේ කම්මැලි නැති ගොවීන්ට බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ කළුතර ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

20 views



Source link

Related posts

lankacgossip | මහින්ද සමරසිංහ මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. වර්ණකුමාරගේ පින පෑදේ…

Rohan

lankacgossip | කෙලවරපිටියෙන් 40%ක් ඇමරිකාවට විකුණා අවසන්.. එහි කිසි වරදක් නෑ.. සෞභාග්‍යයේ දැක්මේත් එය තිබෙනවා..

Rohan

lankacgossip | පොහොට්ටු මන්ත‍්‍රී තම මවට-පියාට පහර දෙයි.. දෙදෙනාම රෝහලේ.. මව ICU

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy