Sinhala

lankacgossip | අදානි ප්ලේන් දෙකකින් දිවයිනට.. ජනාධිපති හමුවෙයි..


October 25, 2021 at 11:20 am | lankacgossip

අදානි ප්ලේන් දෙකකින් දිවයිනට.. ජනාධිපති හමුවෙයි..

ඉන්දීය අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි අද දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බව ‘ද හින්දු’ පුවත්පත වාර්තා කරයි.

බටහිර බහාලුම් පර්යන්ත ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අදානි ජනාධිපතිවරයා හමුවීමට බලාපොරොත්තුවෙන් සිටින බවද එම වාර්තාවේ දැක්වෙයි.

මෙම පිරිස ඊයේ රාත‍්‍රියේ පෞද්ගලික ගුවන් යානා දෙකකින් මෙරටට පැමිණ ඇති බව සදහන්ය.

466 views



Source link

Related posts

lankacgossip | පාදෙණියගේ GMOA සභාපතිකම තහනම් කරයි..

Rohan

lankacgossip | පළාත් සීමා කඩාගෙන යන්න ආ 1200ක් ආපසු යවයි…

Rohan

lankacgossip | ගෙවන්න ඩොලර් නෑ… අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් 1300ක් වරායේ හිරවෙති…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy