Sinhala

lankacgossip | හම්බන්තොටට ගොන්ප්‍රී ෆොමියුලා ධාවන පථයක්..


October 25, 2021 at 12:02 am | lankacgossip

හම්බන්තොටට ගොන්ප්‍රී ෆොමියුලා ධාවන පථයක්..

කිලෝමීටර් 5.6ක දිගකින් යුතු ගොන්ප්‍රී ෆෝමියුලා වන් මෝටර් රථ තරග ධාවන පථයක් හම්බන්තොට ප‍්‍රදේශයේ ඉදිකිරීම පිළිබඳ සාකච්ඡා ආරම්භ වී ඇත.

සන්ඩේ ටයිම් පුවත්පත වාර්තා කරන ආකාරයට ඒ සදහා ජපාන සහ ස්පාඤ්ඤ ආයෝජකයින් කණ්ඩායමක් අතර සාකච්චා ඇරඹී ඇත.

අදාල ධාවන පථය හම්බන්තොට රජයේ ඉඩමක ඉදිකිරීමට යෝජිත බවද වාර්තාවේ දැක්වෙයි.

හම්බන්තොට වරායෙන් රේසින් කාර් ගොඩබෑම සදහා සූදාම් කරවන බවත් තරග සඳහා සහභාගි වන ක‍්‍රීඩකයන් මත්තල ගුවන් තොටුපළ හරහා ගෙන්වා ගැනීමටත් සැලැස්මේ ඇතැයි සදහන්ය.

ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස මෙය ක‍්‍රියාත්මක වන්නේ දේශීය සම්පත් හා දේශීය දැනුම උපයෝගී කරගෙන යයිද එම වාර්තාවේ තව දුරටත් දැක්වෙයි.

310 views



Source link

Related posts

lankacgossip | හේෂා-චමින්ද ආණ්ඩුවට..? පක්‍ෂ මහ ලේකම්ටත් දන්වයි..

Rohan

lankacgossip | ඉන්ධන ගේන්න ඩොලර් නෑ.. ඉන්දියාවෙන් මිලියන 500ක ණයක් ඉල්ලයි.. ලැබුනොත් සති හයකට ප‍්‍රමාණවත්..

Rohan

lankacgossip | තවත් ඇන්ටිජන් ජාවාරමක්.. එක සමාගමකට පමණක් ටෙන්ඩර කැදවයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy