Sinhala

lankacgossip | සර් පරාදයි.. ගොවීන්ගෙන් පාඩම් ඉගෙන ගන්නයි යන්නේ..


October 21, 2021 at 1:20 pm | lankacgossip

සර් පරාදයි.. ගොවීන්ගෙන් පාඩම් ඉගෙන ගන්නයි යන්නේ..

ඉදිරියේදී බලයට පත්වන කිසිම ආණ්ඩුවකට ගොඩ ගැනීමට නොහැකි තරමට වත්මන් ආණ්ඩුව විසින් රට විනාස කර ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

රට තුල ඇති සියලුම ප්‍රධාන ක්‍ෂෙත‍්‍ර මෙම ආණ්ඩුව යටතේ කඩා වැටී ඇති බවත් සර් ඇතුළු මුළු ආණ්ඩුව පරාජයට පත්ව ඇති බවත් සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.

ඉන්දියාවට ඇමරිකාවට චීනයට අද මෙරට සියලු සම්පත් උකස් කර අවසන් බවටත් ඔහු චෝදනා කළේය.

සමස්ත කෘෂිකර්මාන්තය විනාශ කර ගොවියන් මහපාරට ඇද දැමීමට ද ආණ්ඩුව කටයුතු කර ඇති බවත් පැවසූ ඔහු ඉදිරියට එන්නේ මේ ආණ්ඩුව ගොවියන්ගෙන් ඉගෙන ගැනීමේ කාලය බවත් ඒ මහතා පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

3,473 views



Source link

Related posts

lankacgossip | ගෑස් මිල පාලනය ගිලිහේ…. සිලින්ඩරය 3500යි…

Rohan

lankacgossip | අයවැය ගැන තීන්දුවක් ගන්න සෙසු පක්‍ෂ යලි රැස්වේ..

Rohan

lankacgossip | වැටනු ආර්ථිකය අපි මාස දෙකෙන් ගොඩ ගත්තා.. ජනතාව බලාපොරොත්තු වන රට අපි හදනවා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy