Sinhala

lankacgossip | ජනාධිපති මට බැන්නා..


October 21, 2021 at 2:10 pm | lankacgossip

ජනාධිපති මට බැන්නා..- ඇමති මහින්දානන්ද..

විදේශයන්ගෙන් සහල් ආනයනය කිරීමට යෝජනා කිරීම හේතුවෙන් ජනාධිපතිතුමන් තමන්ට බැනුම් ඇසීමට සිදු වූ බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

මෙරටට සහල් ආනයනය කිරීමට සිදුවූයේ රජය ඉල්ලා සිටියද ගොවියා වී නොවිකුණා සිටීමට කටයුතු කිරීම හේතුවෙන් බවත් ඔහු පැවසීය.

දැනට විදේශයන්ගෙන් ආනයනය කරන සියළුම ආහාර ද්‍රව්‍ය කාබනික ලෙස ගෙනවීමට හැකියාවක් නැති බවත් රට තුළ ස්වයංපෝෂිත තත්ත්වයකට පත් වන තෙක් එය කළ නොහැකි බවද ඔහු කියා සිටියේය.

විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමසාම මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රශ්න කිරීමට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

18,082 views



Source link

Related posts

lankacgossip | සොබාදහමට එරෙහි නැති කෘෂි විප්ලවයක් ඔ්නෑ.. ලංකාව කාබනික කරනවා…

Rohan

lankacgossip | ඇමරිකාව සමග තවත් ගිවිසුම් දෙකක් ගහන්න යනවා.. පක්‍ෂ 11 වහා රැස්වී තීන්දුවක් ගන්න සූදානම්..

Rohan

lankacgossip | ආවා කල්ලියේ ප්‍රභලයින් කඩුත් සමග අත්අඩංගුවට…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy