Sinhala

lankacgossip | ඉන්ධන, කිරිපිටි, සිමෙන්ති, සීනි හිගයක්…


October 21, 2021 at 5:30 pm | lankacgossip

ඉන්ධන, කිරිපිටි, සිමෙන්ති, සීනි හිගයක්…

රටේ විවිධ ප්‍රදේශවල කිරිපිටි, සිමෙන්ති සහ සීනි හිගයක් ඇතිවී තිබේ.

මේ හේතුවෙන් පාරිභෝගිකයින් දැඩි අපහසුතාවයට පත්ව සිටින බව වාර්තා කරුවන් කියති.

සීනි ආනයනකරුවන් සඳහන් කරන්නේ තමනට උපරිම තොග මිලට අලෙවි වීමට නොහැකි නිසා ආනයනය අත්හිටුවා ඇති බවයි.

මේ අතර දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ඉන්ධනහල් ඉදිරිපිට දීර්ඝ පෝලිම ඇතිවී තිබේ.

තවත් පිරවුම්හල් කිහිපයකම ඉන්ධන අවසන් බවට දැන්වීම් පළ කර ඇත.

ඉන්ධන හිඟයක් ඇති වෙතැයි ජනතාව ඉන්ධන එක්රැස් කර ගනිමින් සිටින බව බෙදුම් කරුවන් කියති.

9,064 views



Source link

Related posts

lankacgossip | ගෑස් මිල පැය 48න් බස්සන්න රනිල්ට රට බාරදෙන්නැයි ඉල්ලයි..

Rohan

lankacgossip | මා මෝඩයෙක් නොවේ.. මට පිස්සු නෑ… බන්ධනාගාරවලට ගියා තමයි..

Rohan

lankacgossip | බදාදා සිට සීනි කිලෝව 130ට…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy