Sinhala

lankacgossip | අහිංසකයින්ගේ ලේවලින් බලයට එන්න උත්සාහ කළා නම් ඒ බලය භුක්ති විඳින්න ලැබෙන්නෙ නෑ.. තමන් නොකලා නම් ඇයි බය..


October 21, 2021 at 3:50 pm | lankacgossip

අහිංසකයින්ගේ ලේවලින් බලයට එන්න උත්සාහ කළා නම් ඒ බලය භුක්ති විඳින්න ලැබෙන්නෙ නෑ.. තමන් නොකලා නම් ඇයි බය..

පාස්කු බෝම්බ ප්‍රහාරයට වගකිව යුත්තන් සොයා ගැනීමේ කාර්යය සඳහා පොරොන්දු වූ විමර්ශණය කෙසේ දැයි කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ප්‍රශ්න කරයි.

තමන් නිර්දෝෂී නම් මේ සම්බන්ධයෙන් විමර්ශන කිරීමට ඉඩ නොදෙන්නේ මන්දැයි රදගුරුතුමන් ප්‍රශ්න කරති.

අදාළ විමර්ශන නිලධාරීන්ට බලය නොදී සත්‍ය යටපත් කරන්නට උත්සාහ දරන්නේ මන්දැයි හිමියන් තවදුරටත් විමසයි.

අහිංසකයින්ගේ ලේ වලින් බලයට එන්න කිසිවකු උත්සාහ කළා නම් එම බලය භුක්ති විඳින්නට ඉඩ නොලැබෙන බවද රදගුරුතුමන් කියා සිටියහ.

18,950 views



Source link

Related posts

lankacgossip | ජනාධිපතිගේ අලියා නැවතත් ජනාධිපතිටම දුන්නා.. දැන් ඉන්නේ පන්සලක..

Rohan

lankacgossip | එළවළු සැපයුම 90%කින් අඩුවේ.. මිල සීඝ‍්‍රයෙන් ඉහලට.. එළවළු නැත්තටම නැතිවෙයිලු..

Rohan

lankacgossip | උතුරේ කොටි සැමරුම්…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy