Sinhala

lankacgossip | මුදල් අමාත්‍යංශය නව තෙල් පිරිපහදුවට ඉඩම් ගන්න සල්ලි දෙන්න බෑ කියයි…


October 20, 2021 at 6:20 pm | lankacgossip

මුදල් අමාත්‍යංශය නව තෙල් පිරිපහදුවට ඉඩම් ගන්න සල්ලි දෙන්න බෑ කියයි…

සපුගස්කන්දේ ඉදිකිරීමට යෝජනා වී ඇති නව තෙල් පිරිපහදුවට අවශ්‍ය ඉඩම් අත්පත් කර ගැනීමට රුපියල් බිලියන 2ක මුදලක් ලබා දීමට නොහැකි යැයි මුදල් අමාත්‍යාංශය විසින් බලශක්ති අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

එම තෙල් පිරිපහදුව ඉදිකිරීමට යෝජනා කර ඇත්තේ බොරතෙල් ලීටර ලක්ෂයක් පිරිපහදු කිරීමේ අරමුණෙනි.

ඒ සඳහා අවශ්‍ය ඉඩම් ඉඩම් වෙනුවෙන් රුපියල් බිලියන 2ක මුදලක් ලබා දෙන්නැයි බලශක්ති අමාත්‍යාංශය විසින් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා තිබිණි.

ඊට කැබිනට් අනුමැතියද ලැබී ඇතත් මුදල් අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ එම මුදල් තෙල් සංස්ථාවේ අරමුදලින් ලබාගන්නා ලෙසයි.

433 views



Source link

Related posts

lankacgossip | මං ගිය රාජගිරිය විද්‍යාලයට ගමේ ලමයින්ට යන්න බැරි නිසා මං ගමේ රාජකීය විදුහලක් හැදුවා…

Rohan

lankacgossip | චීන කාබනික පොහොර දෙවැනි සාම්පලත් අසමත් වේ…

Rohan

lankacgossip | ජනපති හා ලෝක බැංකු පිරිසක් නාගලගම් වීදියට..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy