Sinhala

lankacgossip | බිත්තර මිල ඉහලට.. බිත්තර රොටියක් 65යි..


October 20, 2021 at 12:40 pm | lankacgossip

බිත්තර මිල ඉහලට.. බිත්තර රොටියක් 65යි..

බිත්තර හා බිත්තර රෝටි මිල ඉහල යාමත් සමග මෙම ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ජනතාව පවසනුයේ මේ වන විට මෙහි බිත්තර මිලද සිග්‍රයෙන් ඉහල ගොස් ඇති බවත්ය.

එම තත්වයන් මත මෙහි සුදු බිත්රයක මිල රුපියල් 22ත් රතු බිත්තරය රුපියල් 23ත් අතර මිලකට අලෙවිවන බවත් කුඩා සුදු බිත්තරයක් රුපියල් 20කට අලෙවිවන බවත්ය.

බිත්තර මිල මෙසේ ඉහල යාමත් සමග බිත්තර රෝටියක මිලද රුපියල් 60ත් 65ත් අතර මිලකට අලෙවිවන බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් ඔවුන් පවසති.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දක්වන නගරයේ බිත්තර වෙලදුන් පවසනුයේ බිත්තර තොග මිල ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.

– මනුර සුදත් සෙල්ලහේවා

530 views



Source link

Related posts

lankacgossip | සිම්බාවේ සිට ශ‍්‍රී ලංකාවට ඇතුළු වීම තහනම්… කාන්තා ක‍්‍රිකට් පිල සිම්බාවේ සිරවේ..

Rohan

lankacgossip | ඇමතිවරයෙකුට පාක්‍ෂිකයෙකුගෙන් ගුටි..?

Rohan

lankacgossip | දේශීය ව්‍යාපාරිකයෝ අද ශක්තිමත් වෙලා.. රටේ ආර්ථිකය ඉදිරියේ ශක්තිමත් කරන්න පුලුවන්…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy