Sinhala

lankacgossip | නයිට‍්‍රජන් දියරය ගැහුවාම බෝම්බයක් ගැහුවා වගේ අස්වැන්න හැදෙනවා… නයිට‍්‍රජන්, පොටෑසියම් ක්ලෝරයිඩ් රසායනික කියන්නේ මොන මෝඩයද…


October 20, 2021 at 10:22 pm | lankacgossip

නයිට‍්‍රජන් දියරය ගැහුවාම බෝම්බයක් ගැහුවා වගේ අස්වැන්න හැදෙනවා… නයිට‍්‍රජන්, පොටෑසියම් ක්ලෝරයිඩ් රසායනික කියන්නේ මොන මෝඩයද…

ඉන්දියාවෙන් ගෙනා නයිට‍්‍රජන් දියරය රසායනිකයක් යයි කියන්නේ කවුදැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා ප්‍රශ්න කරයි.

ලිතුවේනියාවෙන් ගෙනා පොටෑසියම් ක්ලෝරයිඩ් රසායනික පොහොර යයි කියන්නේ කෙසේදැයි ඔහු විමසයි.

ඉන්දියාවෙන් ගෙන ආවේ නැනෝ තාක්ෂණය භාවිතා කළ නැනෝ නයිට‍්‍රජන් දියරයක් බවත් එම දියරය යෙදූ විට බෝම්බයක් ගැහුවා සේ දහදොළොස් ගුණයකින් වැඩි ඵලදාවක් අස්වැන්නක් ලැබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් කරන ලදී.

0 views



Source link

Related posts

lankacgossip | මලල ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුට පුහුණුකරුට හා කළමනාකරුට දඬුවම්…

Rohan

lankacgossip | කූරගල යලි පිබිදේ… කඨින පිංකම 06-07..

Rohan

lankacgossip | මෝල් හිමියන් සහල් මිල යලි වැඩි කරයි.. නව මිල ගණන් මෙන්න..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy