Sinhala

lankacgossip | දහස් ගණන් පාසේපෝට් පෝලිමේ… පාස්පෝට් කාර්යාලය දැඩි අසීරුවක..


October 20, 2021 at 1:20 pm | lankacgossip

දහස් ගණන් පාසේපෝට් පෝලිමේ… පාස්පෝට් කාර්යාලය දැඩි අසීරුවක..

විදේශ ගමන් බලපත‍්‍ර ලබාගැනීමට මේ දිනවල අධික ඉල්ලුමක් පවතින නිසා කලින් දිනයක් හා වේලාවක් වෙන්කරගෙන ම බලපත්‍ර ලබා ගැනීමට තිබූ පහසුකම් මෙම මාසය සදහා අවසන්ව ඇත.

ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එසේ දින වේලාවන් වෙන් කර ගැනීමට හැකියාව ඇත්තේ නොවැම්බර් මාසයේ බවයි.

පසුගිය 18 වැනිදා පමණක් ඉල්ලුම්පත් 4700 ක් භාරගැනීමට දෙපාර්තමේන්තුවේ සිදුවී ඇත.

බත්තරමුල්ලේ පිහිටි එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් ගත වූ දින 10 තුල පමණක් පුද්ගලයන් දොළොස් දහස් දෙනෙකු ඉක්මවා විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන තිබේ.

1,209 views



Source link

Related posts

lankacgossip | ඇදිරි නීතිය කැඩු අය අල්ලා මහ පාරේ PCR කරයි…

Rohan

lankacgossip | TNA පුපුරයි.. සුමන්දිරන්ට එලිපිට බැණ වදී.. නායක හමුවෙන් නෙරපයි…

Rohan

lankacgossip | ගුරු විදුහල්පතිවරුන්ට හොදම විසදුම මෙයයි.. සුබෝධනීගෙ නම නෑ කියන්නේ ෂයිලොක්ලා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy