Sinhala

lankacgossip | ඔස්තාර්ලා ජනපති හැර දා ගිහින්..


October 21, 2021 at 3:22 am | lankacgossip

ඔස්තාර්ලා ජනපති හැර දා ගිහින්..- ජගත් කුමාර මාධ්‍ය හමුවක..

කාබනික පොහොර කෘෂිකර්මාන්තයට රට යොමු කිරීම සඳහා බොහෝ ඔස්තාර්ලා ජනාධිපතිතුමන්ට කලින් උපදෙස් දුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.

නමුත් අද වෙද්දී එහි බොහෝ ඔස්තාර්ලා අතහැර ගිහින් අවසන් බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කාබනික කෘෂිකර්මාන්තය ආරම්භ කළ ආකාරය වැරදි බවත් ක‍්‍රමයද වැරදි සහගත බවත් මන්ත්‍රීවරයා පැවසීය.

තම කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

241 views



Source link

Related posts

lankacgossip | ඇදිරි නීතිය මැද සියළුම සතොස අලෙවි සැල් විවෘත කරයි..

Rohan

lankacgossip | ජනපතිගේ ‘ගම සමග පිලිසදර’ට නාමල් යයි..

Rohan

lankacgossip | කෙහෙලිය ඇමති ධුරයෙන් ඉවතට…?

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy