Sinhala

lankacgossip | විමල්ගේ පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීට පොහොට්ටු සාමාජිකයෝ ගුටිබැට දෙති.. පුටුමේසවලිනුත් ගහයි..[Video]


October 19, 2021 at 9:20 am | lankacgossip

විමල්ගේ  පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීට පොහොට්ටු සාමාජිකයෝ ගුටිබැට දෙති.. පුටුමේසවලිනුත් ගහයි..[Video]

ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පත් වී සිටින නුවරඑලිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් අතර ගුටිබැට හුවමාරුවක් සිදු වී තිබේ.

කොත්මලේ ප්‍රාදේශීය සංවර්ධනය වීමේ දී මෙම ආරවුල ඇති වී ඇත්තේ සංවර්ධන කටයුත්තක් පිලිබද ඇතිවූ මතබේදයක් හේතුවෙනි.

එම ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති ධුරය දරන්නේ නිමල් පියතිස්ස මහතා යි.

3,150 views



Source link

Related posts

lankacgossip | සතොස පාලනය කරන්නේ බන්දුලගේ පවුලයි.. විකුණන්නේ පවුල කියන දේ…

Rohan

lankacgossip | දිවි නැගුම නඩුවෙන් බැසිල් නිදහස් කෙරේ..

Rohan

lankacgossip | සියළුම ජාලවලින් එකම අංකයක්..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy