Sinhala

lankacgossip | දුම්රයක ගැටී ගවයින් 10 ක් මරුට…


October 20, 2021 at 2:02 am | lankacgossip

දුම්රයක ගැටී ගවයින් 10 ක් මරුට…

යාපනය කොඩිකාමම් පොලිස් වසමේ ආසෙයිපිල්ලෙයි ප්‍රදේශයේදී ධාවනය වූ දුම්රියකට ගව රංචුවක් ගැටීම හේතුවෙන් ගවයින් 10 ක් පමණ ඊයේ දින මිය ගොස් ඇතැයි ගවයින්ගේ හිමිකරුවන් පවසා සිටියහ.

යාපනය දෙසට ධාවනය වු අදාල දුම්රිය පරික්ෂණ දුම්රියක් වන අතර දුම්රිය ධාවනය වන අවස්ථාවේදී ගව රංචුවක් දුම්රිය ගමන් මාර්ගයේ සිටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

එහිදී දුම්රියේ ගැටුනු ගවයින් 10 ක් පමණ මිය ගොස් 05 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර අනතුරින් පසුව ගවයින්ගේ හිමිකරුවන් අනතුර සිදු වූ ස්ථානයට පැමිණ මිය ගිය සහ තුවාල ලැබූ ගවයින් රැගෙනයාමට කටයුතු කරන ලදි.

ගෙවුනු කාලසීමාවේදී උතුරු දුම්රිය මාර්ගයේදී ගවයින් විශාල ප්‍රමාණයක් දුම්රියේ ගැටීමෙන් මිය ගොස් ඇති බවටද ප්‍රදේශවාසීන් පවසා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3 views



Source link

Related posts

lankacgossip | කොරෝනා මරණ 12,000 පනී…

Rohan

lankacgossip | ඩීසල් 25කින්.. පෙට‍්‍රල් 16කින් වැඩි කල යුතුයි..

Rohan

lankacgossip | රට කරන්න බැරි නම් ඉල්ලා අස්වෙන්න.. කරන්න පුළුවන් කෙනෙකුට බාර දෙන්න..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy