Sinhala

lankacgossip | මලබෙර වයමින් අවමගුල් පෙරහැරක් එයි.. ඇමතිගේ පිලිරුව සොහොනේ භූමදානය කරයි..


October 17, 2021 at 10:22 pm | lankacgossip

මලබෙර වයමින් අවමගුල් පෙරහැරක් එයි.. ඇමතිගේ පිලිරුව සොහොනේ භූමදානය කරයි..

මාස් කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස ඉල්ලා සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සහ මහියංගනය සොරබොර වැව ව්‍යාපාරයේ ගොවීන් විසින් විරෝධතාවයක් සොරබොර එකේ කනුව මංසන්ධියේ දී පවත්වන් ලදී.

ඉන් අනතුරුව උද්ඝෝෂණකරුවන් මහින්දානන්දගමගේ අමාත්‍යවරයාගේ පිළිරුවක් රැගෙන මල බෙර ගසමින්,අවමංගල පෙරහැරක් පෙළපාලියෙන් සොර බොර කෝරුප්ප සුසානභූමිය දක්වා ගමන් කරන ලදී.

එහිදීද විරෝධතාවය පල කළ විරෝධතාකරුවන් අමාත්‍යවරයාගේ රුව සොහොන් භූමියේ භූමදානය කරමින් රසායනික පොහොර ලබාදෙන ලෙස විරෝධතාවය පල කරන ලදී.

සී.කුමාර
ගිරාඳුරුකෝට්ටේ

0 views



Source link

Related posts

lankacgossip | කොරෝනා මරණ හා ආසාදිතයන් තව ඉහලට..

Rohan

lankacgossip | විරෝධතාකරුවන්ට දැඩි ක‍්‍රියාමාර්ග ගත යුතුයි… නැතොත් රට හදන්න බෑ…

Rohan

lankacgossip | තුනෙන් දෙක අපට වැඩක් නෑ.. ශ‍්‍රිලනිපය ආණ්ඩුවෙන් යනු..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy