Sinhala

lankacgossip | මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මාරකයකින් නූලෙන් බේරේ… පාලමක් කඩාගෙන ඇදවැටේ.. තව පොඩ්ඩෙන් ගගේ..[Video]


October 17, 2021 at 10:02 pm | lankacgossip

මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මාරකයකින් නූලෙන් බේරේ… පාලමක් කඩාගෙන ඇදවැටේ.. තව පොඩ්ඩෙන් ගගේ..[Video]

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද දිනයේ හදිසි අනතුරකට මුහුණ දී තිබේ.

ඌව පරණගම හා හාලිඇල යා කරමින් ඉදිකර ඇති ලෑලි පාලමක් මත ගමන් කරද්දී ඔහු ඇද වැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

මෙම පැරණි ලී පාළම අබලන් තත්ත්වයේ පසුවන අතර එය නිරීක්ෂණය සඳහා ගිය අවස්ථාවේ මෙම ඇදවැටීම සිදුව තිබේ.

පාලමේ කැඩී තිබූ ලෑලි කැබැල්ලක පය තැබීම හේතුවෙන් ඔහු පාලම මත බිම ඇද වැටුණි.

කෙසේ වෙතත් මන්ත්‍රීවරයා පාලමෙන් ගගට ඇද නොවැටුණු අතර ඔහුට අනතුරක් සිදුව නැති බවද වාර්තා වෙයි.

2,777 views



Source link

Related posts

lankacgossip | ජනවාරියේ IMF ඉදිරියේ දණ ගහන්න වෙනවා.. රට ඉතාම භයානක තත්වයක…

Rohan

lankacgossip | චීනයේ කොරෝනා පාලනය වුනේ මගෙ බෙහෙතෙන්.. කොරියාවේ අගමැතිද ගන්නේ එම බෙහෙතයි..

Rohan

lankacgossip | බඩු මිල වැඩිවෙන්නේ ඩොලර් වලින්..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy