Sinhala

lankacgossip | පෙට්‍රල් 20 කින් ඩීසල් 30 කින් මිල නැංවීමේ බලාපොරෝත්තුවෙන්…


October 18, 2021 at 3:22 am | lankacgossip

පෙට්‍රල් 20 කින් ඩීසල් 30 කින් මිල නැංවීමේ බලාපොරෝත්තුවෙන්…

පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් හා ඩීසල් ලීටරයක් රුපියල් 30 කින් මිල ඉහළ නැංවීම සඳහා ලංකා ඉන්දීය සමාගම බලාපොරොත්තු වෙන සිටියි.

සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ පවතින තත්වය හමුවේ එලෙස ඉන්ධන මිල ඉහළ නැංවීම සඳහා රජයෙන් අනුමැතිය ඉල්ලා තිබෙන බවයි.

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාම හේතුවෙන් වීම මෙම මිල නැංවීස බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීමට අදහසක් නැතැයි රජයේ විසින් දැනුම් දී ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

0 views



Source link

Related posts

lankacgossip | නැනෝ නයිට‍්‍රජන් ඇන්දිල්ලක්.. ඉන්දීය සමාගම හදන්නේ නැනෝ යූරියා පමණයි.. ඩොලර් මිලියන 39ක් ස්ථිරවම ගැහුවා..

Rohan

lankacgossip | රාජ්‍ය ආයතන ප‍්‍රධානීන් 30ක් ඉවතට…

Rohan

lankacgossip | අපි කියන දේවල් ආණ්ඩුව අහන්නෙ නෑ.. යුගදනවි ගිවිසුම වලකන්න බැරිවුවේ අපට බලයක් නැති නිසා…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy