Sinhala

lankacgossip | ඉන්දීය යුද හමුදා ප්‍රධානියා සහභාගි වූ පොලොන්නරු නිරීක්‍ෂණ චාරිකාවක පිපිරීමක්..


October 17, 2021 at 12:44 pm | lankacgossip

ඉන්දීය යුද හමුදා ප්‍රධානියා සහභාගි වූ පොලොන්නරු නිරීක්‍ෂණ චාරිකාවක පිපිරීමක්..

ඉන්දීය සහ ශ්‍රී ලංකා ඒකාබද්ධ යුධ අභ්‍යාසය දී සිදුවූ පිපිරීමක් හේතුවෙන් මේජර්වරයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ දී සිදුකරමින් සිටි පුහුණු අභ්‍යාසයක් අතුරතුරදී මෙසේ පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇත්තේ ඉංජිනේරු බලකායේ මේජර් වරයෙකි.

මේජර්වරයාගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මෙම අභ්‍යාසය නිරීක්ෂණය කිරීමේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දීය යුද හමුදා ප්‍රධානියා සහභාගි වූ අතර යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ද එක්ව සිටියේය.

1,964 views



Source link

Related posts

lankacgossip | රටේ ඩොලර් නෑ.. බඩු ගේන්න විදිහක් නෑ.. බඩු මිල වේගයෙන් ඉහළ යාම නවත්තන්න බෑ..

Rohan

lankacgossip | රසායනික පොහොර ගෙන්වන්න කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කෙරේ…

Rohan

lankacgossip | මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මාරකයකින් නූලෙන් බේරේ… පාලමක් කඩාගෙන ඇදවැටේ.. තව පොඩ්ඩෙන් ගගේ..[Video]

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy