Sinhala

lankacgossip | අපි ගොවීන් ගාවට යන්නෑ.. ගියොත් බැනුම් අහන්න වෙනවා..


October 18, 2021 at 12:02 am | lankacgossip

අපි ගොවීන් ගාවට යන්නෑ.. ගියොත් බැනුම් අහන්න වෙනවා..- කෘෂිකර්ම ඇමති මාධ්‍ය අමතා කියයි..

‘අපි කවුරුත් ගොවියන් ගාවට යන්නේ නෑ. අපි දන්නවා මේක අභියෝගයක්. අපි ගියාම බැනුම් අහන්න වෙනවා’ යයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

ඇති වී තිබෙන පොහොර අර්බුදය සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන වල මහජන නියෝජිතයන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක දී ඔහු මේ බව සඳහන් කළේය.

පොහොර ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනතාව උසි ගනිමින් සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ඒ සමග එක් වී තිබෙන බවත් ඔහු පැවසීය.

260 views



Source link

Related posts

lankacgossip | අද ජනතාව ආණ්ඩුවට අමතන්නේ කුණුහරුපෙන්..

Rohan

lankacgossip | කීරි සම්බා අදම වෙලදපලේ.. කිලෝව 210යි..

Rohan

lankacgossip | NMRA දත්ත මැකී නෑ.. හැමෝම කරන්නේ බොරු.. මහා වංචාවකට සූදානම් වෙන්නෙ..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy