Sinhala

lankacgossip | චීනයෙන් කාබනික පොහොර නෞකාව ශ‍්‍රී ලංකාව බලා.. දැන් සිංගප්පූරුව පසු කර මලක්කා හන්දියේ..


October 16, 2021 at 10:22 pm | lankacgossip

චීනයෙන් කාබනික පොහොර නෞකාව ශ‍්‍රී ලංකාව බලා.. දැන් සිංගප්පූරුව පසු කර මලක්කා හන්දියේ..

චීනයේ සිට කාබනික පොහොර රැගත් නෞකාවක් ශ්‍රී ලංකාව බලා පිටත්ව ඇති බව සිලෝන් ටුඩේ පුවත්පත වාර්තා කරයි.

එහි දැක්වෙන්නේ එම නෞකාව පසුගිය සැප්තැම්බර් 22 එදා චීනයේ චන්ඩාගෝ වරායෙන් පිටත්ව ඇති බවයි.

නෞකා දත්ත තොරතුරු පද්ධතියෙන් මෙම ගමනාගමනය තහවුරු වී ඇතැයි ද එම වාර්තාව කියා සිටියි.

අදාළ නෞකාව පොහොර මෙට‍්‍රික් ටොන් විසිදාහක් රැගෙන දින දෙකකට පමණ පෙර සිංගප්පූරුවේ ස්ථානගත වී තිබු බවත් දැනට එය මලක්කා සමුද්‍ර සන්දිය ආශ්‍රිත මුහුදු කලාපයේ යාත්‍රා කරමින් සිටින බවත් තවදුරටත් සඳහන් වෙයි.

0 views



Source link

Related posts

lankacgossip | දන්දිනා මැතිනිය කවරාකාරදැයි එතුමියගේ දරුවන්ගෙන් තේරුම් ගත හැකියි..

Rohan

lankacgossip | සියළුම බෝගවර්ග සදහා කාබනික පොහොර ආනයනයට අවසර දෙයි.. අද සිට ක‍්‍රියාත්මකයි…

Rohan

lankacgossip | ඇමතිලා පොඩි කෑල්ලක් හොරකම් කරද්දී නිලධාරීන් දහස් ගුණයකින් හොරකම් කරනවා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy