Sinhala

lankacgossip | කොඩියේ වැඩවලින් මන්ත‍්‍රීකමට කිසි හානියක් නෑ.. මං ඉදිරියටත් මන්ත‍්‍රී…


October 16, 2021 at 1:20 pm | lankacgossip

කොඩියේ වැඩවලින් මන්ත‍්‍රීකමට කිසි හානියක් නෑ.. මං ඉදිරියටත් මන්ත‍්‍රී…

තම මන්ත්‍රීධූරය සඳහා අපේ ජනබල පක්ෂයේ ක්‍රියාමාර්ග මගින් කිසිදු බලපෑමක් සිදු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රත්න හිමියෝ සඳහන් කරති.

තමන් වහන්සේ මැතිවරණය සඳහා අපේ ජන බල පක්ෂය සමග සන්ධාන ගත වුවද තමන් එම පක්ෂයේ සාමාජිකයෙකු නොවන බවද උන්වහන්සේ කියා සිටිති.

එනිසා එම පක්ෂයට තමන්ට විරුද්ධව විනය පරීක්ෂණ කැදවීමට නොහැකි බවත් හිමියන් පෙන්වා දෙයි.

අපේ ජන බල පක්ෂය විසින් රතන හිමියන් තම පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කළ බව නිවේදනය කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ද ඉවත් කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාට ලිඛිතව දැනුම් දී තිබේ.

පසුගිය මැතිවරණයෙන් ලද අපේ ජන පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා රතන හිමියන් පත්කරන ලද අතර එම ක්‍රියාවලියද දැඩි අර්බුද ගණනාවක් සිදුවිය.

123 views



Source link

Related posts

lankacgossip | ජනවාරියේ සිට ජනතාවගේ අතමිට සරුවන යුගයක් එනවා..

Rohan

lankacgossip | මිය යන සෑම අයෙකුටම වගකිව යුත්තේ සජිත්…

Rohan

lankacgossip | රැකියා ප්‍රශ්නය 28% ඉක්මවලා.. 2030දී අඩු කරන්න පුලුවන්…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy