Sinhala

lankacgossip | කෘමීන් සහිත බාස්මතී සහල් පකිස්තානයෙන් ආනයනය කරයි.. කන්ටේනර් 40ක් හමුවේ…


October 16, 2021 at 12:40 pm | lankacgossip

කෘමීන් සහිත බාස්මතී සහල් පකිස්තානයෙන් ආනයනය කරයි.. කන්ටේනර් 40ක් හමුවේ…

මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආනයනික බාස්මතී සහල් තොගයක් හඳුනාගෙන තිබේ.

පුද්ගලික ආනයනකරුවෙකු විසින් පකිස්ථානයෙන් ආනයනය කරන ලද බාස්මතී සහල් කන්ටේනර 40ක් මෙලෙස සෞඛ්‍ය අංශ විසින් හඳුනාගෙන ඇත.

එම සහල් තුළ කෘමීන් විශාල ප්‍රමාණයක් දක්නට ලැබුණු බවද සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

ඉන් කන්ටේනර 09ක් වත්තල ප්‍රදේශයේ ගබඩාවකට රැගෙන ගොස් ඇති බවට ලැබුණු තොරතුරක් මත ඒවා පරීක්ෂාකර එම ගබඩාවට මුද්‍රා තැබීමට කටයුතු කර තිබේ.

මේ ආකාරයට තවත් සහල් තොග වරායේ ඇත්දැයි සොයා බැලීමට කටයුතු කරමින් සිටී.

163 views



Source link

Related posts

lankacgossip | එලළුව මිල පහල ගියත් පාරිභෝගිකයන් මිලදී ගැනීම අඩුවෙයි..

Rohan

lankacgossip | විපක්‍ෂ රැළියට බෝම්බ ගහනවා කී අය අල්ලයි..

Rohan

lankacgossip | ගෑස් අලෙවිය විශාල ලෙස අඩුවේ.. විදුලි උදුන් තොග අවසන්…. විදුලි පද්ධතියට තවත් බරක්…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy