Sinhala

lankacgossip | කිරි තේ 70යි.. බනිස් 50යි.. ප්ලේන්ටි 30යි..


October 16, 2021 at 6:20 am | lankacgossip

කිරි තේ 70යි.. බනිස් 50යි.. ප්ලේන්ටි 30යි..

ගෑස්, කිිරිපිටි, තිරිගු පිටි ඇතුළු භාණ්ඩ මිල ඉහළ යාමත් සමග ආපන ශාලාවල ආහාර මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව කිරි තේ කෝප්පයක් රුපියල් 70ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ප්ලේන්ටිය රුපියල් 30 ක් දක්වා ඉහළ ගොස් ඇත.

රෝල්ස් එකක් රුපියල් 60 කට, බිත්තර රෝල්ස් එකක් රුපියල් 65 කට, බනිස් රුපියල් 50ක ඉහළ මිලකට අලෙවි වෙමින් තිබේ.

කොත්තු හා ෆ‍්‍රයිඩ් රයිස් අලෙවි වන්නේ රුපියල් දෙසීය ඉක්මවූ මිලකටයි.

එළවළු බත් පැකට්ටුවක් රුපියල් 160ක්, මාළු බත් පාර්සලයක් රුපියල් 180ක්, කුකුළු මස් බත් පැකට්ටුවක් රුපියල් 240 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

49 views



Source link

Related posts

lankacgossip | මාස එකහමාරකට ඉන්ධන ගන්න ඉන්දියාවෙන් ණයක් ගනී..

Rohan

lankacgossip | වාසු-විමල්-උදයට ආණ්ඩුවෙන් යන්නැයි දන්වයි..

Rohan

lankacgossip | විමල් සහල් සදහා වෙනම මිලක් නම් කරයි.. හාල් 110යි.. වී 60යි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy