Sinhala

lankacgossip | ආණ්ඩුව ගැන ජනතා විශ්වාසය බිදී ගිහින්..


October 16, 2021 at 3:00 pm | lankacgossip

ආණ්ඩුව ගැන ජනතා විශ්වාසය බිදී ගිහින්..

ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතා විශ්වාසය දැන් බිදී ගොස් ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

එසේ බිඳී ගිය විශ්වාසය යළි ගොඩනැගීම අභියෝගයක් බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

නමුත් අවංක උත්සාහයක් දැරුවහොත් එය කළ නොහැකි දෙයක් නොවන බවද ඒ මහතා කියා සිටියේය.

ආණ්ඩුවෙන් එළියට බැස යාම හරිම ලේසි දෙයක් බවත් තමනට අත හරින්න බැරි දෙයක් නැති බවත් ඔහු පවසයි.

කෙසේ වෙතත් ආණ්ඩුව ඇතුළේ සිටිමින් විපක්ෂය ලෙසින් සටන් කොට ආණ්ඩුව හරි පාරට ගැනීමට දැඩි උත්සාහයක යෙදෙන බවද ඔහු තවදුරටත් කියා සිටියි.

සතිඅන්ත පුවත්පතක් සමඟ සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.

150 views



Source link

Related posts

lankacgossip | මහ බැංකු අධිපති පමණක් නොවේ.. මාත් ඉන්නේ විශාල හිත් රිදීමක.. දේශපාලනයට ආවේ ඇයි හිතෙනවා..

Rohan

lankacgossip | රෝහල්වල ගොඩගැසි ඇති මල සිරුරු ඉවත් කරන්නැයි නියෝගයක්..

Rohan

lankacgossip | ආණ්ඩුවෙන් 50-60ක් ගියාම 2/3 තියා සරල බහුතරේත් නැතිවෙයි.. එතකොට ජනාධිපතිතුමාට වෙන දේ බලන්න පුළුවන්..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy