Sinhala

lankacgossip | වැලිකඩ රැදවියන් පිරිසක් වස බොයි.. දෙදෙනෙකු මරුට.. දහයක් රෝහලේ..


October 15, 2021 at 8:02 am | lankacgossip

වැලිකඩ රැදවියන් පිරිසක් වස බොයි.. දෙදෙනෙකු මරුට.. දහයක් රෝහලේ..

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි ඉරාන ජාතිකයන් දෙදෙනකු වස වර්ගයක් පානය කිරීමෙන් මියගොස් තිබේ.

එම වස වර්ගය පානය කළ තවත් රැඳවියන් දස දෙනෙකු රෝහල් ගත කර තිබේ.

මෙම රැුදවියන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ වරදට අත්අඩංගුවට ගෙන අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ දැනට වසර 2කට පමණ පෙරයි.

මොවුන් පානය කර ඇත්තේ කොරෝනා වෛරසය හේතුවෙන් බන්ධනාගාරනගට ලබාදී තිබු විසබීජ නාසක දියර බවද වාර්තා වෙයි.

සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියා සිටී.

328 views



Source link

Related posts

lankacgossip | නව වසරේ එලවළු හිගයක්..

Rohan

lankacgossip | ආර්ථිකය අන්තිම ගැට්ටේ.. රජයේ වියදම් දැඩිව කපයි.. එදා වේලත් ප‍්‍රශ්ණයක්..

Rohan

lankacgossip | මේ මාසෙට ඉන්ධන ගේන්න ඩොලර් මිලියන 350ක් නෑ.. ඉන්දියාවෙන් ඒක ණයට ඉල්ලුවා…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy