Sinhala

lankacgossip | ලිතුවේනියාවෙන් ගෙන්වා ඇත්තේ බණ්ඩි පොහොරයි (පොටෑසියම් නයිට්‍රේට්)…


October 15, 2021 at 3:50 pm | lankacgossip

ලිතුවේනියාවෙන් ගෙන්වා ඇත්තේ බණ්ඩි පොහොරයි (පොටෑසියම් නයිට්‍රේට්)…- දයාසිරි

ලිතුවේනියාවේ සිට ආනයනය කර ඇත්තේ පොටෑසියම් නයිට්‍රේට් නම් පොහොර බවට තමනට තොරතුරු ලැබී ඇතැයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

එම පොහොර වර්ගය ගොයම් ගස් වර්ධනය වැඩි කිරීම සඳහා යොදන බන්ඩි පොහොර වර්ගයක් බවද ඔහු පැවසීය.

ලොව කිසිම රටක කාබනික ගොවිතැන සියට සීයක් කරන රටක් සොයාගැනීමට නැතැයි ද ඔහු කියා සිටියි.

වත්මන් ක්‍රමය යටතේ ඉදිරියේදී වී මිග කඩා වැටෙනු ඇති බවත් සහල් හිඟයක් ද ඇතිවනු ඇති බවත් අප්‍රේල් අලුත් අවුරුද්ද විශාල අමාරු තත්ත්වයකට පත්වනු ඇති බවත් ඔහු පැවසීය.

0 views



Source link

Related posts

lankacgossip | පුද්ගලික බසයක් වසා තිබූ දුම්රිය ගේට්ටුවක් හරහා රිංගා හිරවෙයි.. මගීන් කෑ ගසයි..

Rohan

lankacgossip | ආණ්ඩුව ගැන සතුටක් නෑ.. ජනතාව අප‍්‍රසාදයෙන්.. නිසැකවම වීදි බසීවි..

Rohan

lankacgossip | ජී.එල්. ඉල්ලූ සාකච්චාවට අගරදගුරු බෑ කියති..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy