Sinhala

lankacgossip | රතන හිමි පක්‍ෂයෙන් නෙරපයි.. මන්ත‍්‍රී ධුරයෙන් ඉවත් කරන්නැයි කොමිසමට දැනුම් දේ..


October 15, 2021 at 1:20 pm | lankacgossip

රතන හිමි පක්‍ෂයෙන් නෙරපයි.. මන්ත‍්‍රී ධුරයෙන් ඉවත් කරන්නැයි කොමිසමට දැනුම් දේ..

ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අපේ ජන බල පක්‍ෂයෙන් ඉවත් කර තිබේ.

එම පක්ෂයේ දෙශපාලන මණ්ඩලය හා මධ්‍යම කාරක සභාව විසින් එක්ව මෙම තීරණය ගෙන ඇත.

රතන හිමියන් වෙත එල්ල වූ චෝදනා හතරකට උන්වහන්සේ වැරදිකරු බවට තීරණය කිරීමත් සමග පක්ෂයෙන් නෙරපීමේ තීරණය ගෙන ඇත.

ඒ අනුව එම තීරණය මැතිවරණ කොමිෂන් සභාව විසින් අද දිනයේ යොමු කිරීමට කටයුතු කර ඇත.

තම පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් කරන ලද රතන හිමියන් මන්ත්‍රි ධුරයෙන්ද ඉවත් කරන ලෙස පක්ෂය විසින් මැතිවරණ කොමිසමට දැනුම් දී ඇත.

1,168 views



Source link

Related posts

lankacgossip | අයවැය කියවමින් සිටි මුදල් ඇමති අසුනේ හිදගනී.. සේවකයෙන් ඖෂධ ගෙනත් දෙයි..

Rohan

lankacgossip | රටේ අනාගතය අදුරුයි.. මේ අවුරුද්ද හොදටම අමාරුයි..

Rohan

lankacgossip | පාරේ නැත්තේ බස් විතරයි.. ඇදිරි නීතිය මැද බස් දුවන්න ක‍්‍රමයක් හදන්න..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy