Sinhala

lankacgossip | දිවි නැගුම නඩුවෙන් බැසිල් නිදහස් කෙරේ..


October 15, 2021 at 3:00 pm | lankacgossip

දිවි නැගුම නඩුවෙන් බැසිල් නිදහස් කෙරේ..

දිවි නැඟුම අරමුදලේ මුදල් අවභාවිතා කළේ යැයි චෝදනා කරමින් ගොනුකර තිබූ නඩුවෙන් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවි නැඟුම අරමුදලේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද තීන්දු කළේ ය.

නීතිපතිවරයා විසින් එම නඩුවට අදාළව ගොනුකර තිබූ චෝදනා ඉවත්කර ගැනීම මත මෙන්ම නියෝගය අද නිකුත් කරන ලදී.

356 views



Source link

Related posts

lankacgossip | ෂාෆි ෂිහාබ්දීන් නිසා සෞඛ්‍ය ලේකම්ගේ වැඩ තහනම් කරන්නැයි කියයි…

Rohan

lankacgossip | ඇමති මහින්දානන්ද රජයේ ඉඩම් අක්කර 100ක් බෙදා දෙයි..

Rohan

lankacgossip | කළු සල්ලි සැගවූ ‘පැනඩෝරා’ ලයිස්තුවේ නිරූපමා රාජපක්‍ෂ.. ඩොලර් මිලියන ගණනක් සගවූ බව කියයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy