Sinhala

lankacgossip | සියළුම ජාලවලින් එකම අංකයක්..


October 14, 2021 at 12:40 pm | lankacgossip

සියළුම ජාලවලින් එකම අංකයක්..

මෙරට සියලුම ජංගම දුරකථන ග‍්‍රාහකයන්ට තම දුරකථන අංකය වෙනත් ඕනෑම ජාලයක් වෙත ගෙන යා හැකි සේවාවක් සඳහා අවසර ලබා දී තිබේ.

විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක සඳහන් කරන්නේ මේ සඳහා වන නීතිමය අනුමැතිය ලබාදී ඇති බවයි.

ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති මාධ්‍ය මාධ්‍ය හමුවක් අමතමිනි.

1,205 views





Source link

Related posts

lankacgossip | ‘අල්ලාහ් කුමන්ත‍්‍රණකරුවා’ කියා ඥානසාර හිිමි කීවා යයි මුස්ලිම් සමාජය කැළඹිලා..

Rohan

lankacgossip | මාලිංග ක‍්‍රිකට් පිටියෙන් සමුගනී…

Rohan

lankacgossip | ජනාධිපතිගේ අලියා නිදහස් කරගෙන.. ඉෂිිනි ඉල්ලා අස්වූයේ ඒ නිසා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy