Sinhala

lankacgossip | රෝහිත රාජපක්‍ෂ ක‍්‍රිකට් පිටියේ.. [Photo]


October 14, 2021 at 12:00 pm | lankacgossip

රෝහිත රාජපක්‍ෂ ක‍්‍රිකට් පිටියේ.. [Photo]

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා ක්‍රිකට් ක්‍රීඩා කරන ආකාරය දැක්වෙන පින්තූර කිහිපයක් සමාජ ජාල වල හුවමාරු වෙමින් ඇත.

මාධ්‍ය වාර්තා කරන්නේ ඒ මහතා ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ වී කටයුතු කිරීමේ සූදානමක් ඇති බවයි.

නමුත් රෝහිත රාජපක්ෂ මහතා එම වාර්තා ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ තමන් ක්‍රිකට් පරිපාලනය සමඟ සම්බන්ධ වීමට හෝ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරග වලට ක්‍රීඩා කිරීමේ කිසිදු අදහසක් නැති බවයි.

දැනටමත් තමන් ශාන්ත තෝමස් ආදි ශිෂ්‍ය ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩා කරන බවද ඔහු පවසයි.

මේ අතර කළුතර නාගරික ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා සඳහන් කරන්නේ රෝහිත රාජපක්ෂ මහතා තම කණ්ඩායම සමඟ පුහුණුවීම් කටයුතු කලද තවමත් කණ්ඩායම වෙනුවෙන් ලියාපදිංචි වී නැති බවයි.

2,486 views



Source link

Related posts

lankacgossip | ලිතුවේනියාවෙන් ගෙන්වා ඇත්තේ බණ්ඩි පොහොරයි (පොටෑසියම් නයිට්‍රේට්)…

Rohan

lankacgossip | රූ රැජිනක් සමග වැලිකඩට පැන ඇත්තේ ඇමති ලොහාන්… ඉල්ලා අස්වන්නැයි කියයි…

Rohan

lankacgossip | ධුරයෙන් ඉල්ලා අස්වන බව මහ බැංකු අධිපති දැනුම් දේ..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy