Sinhala

lankacgossip | රුපියල් 5353කින් පුද්ගලයෙකුට මාසයක් ජීවත් විය හැකියි..


October 14, 2021 at 10:00 am | lankacgossip

රුපියල් 5353කින් පුද්ගලයෙකුට මාසයක් ජීවත් විය හැකියි..- රජය

සාමාජිකයන් හතර දෙනෙකුගෙන් යුතු පවුලකට මාසික ආදායම රුපියල් 21500ත් ලැබෙන්නේ නම් දරිද්‍රතාවයට පත් නොවී ජීවත්වීමට හැකි බව රජය කියා සිටියි.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2021 අගෝස්තු මාසයේ නිකුත් කළ ඇති වාර්තාවේ මේ බව සඳහන් වෙයි.

ඒ අනුව එක් පුද්ගලයකුට සිය මූලික අවශ්‍යතා සපුරාගෙන දරිද්‍රතාවයට පත් නොවී ජීවත්වීමට මාසිකව අවශ්‍ය වන මුදල රුපියල් 5353කි.

1,282 views



Source link

Related posts

lankacgossip | කොරෝනා මරණ 9,000 පනී..

Rohan

lankacgossip | කටුනායක පී.සී.ආර්. නැවැත්වීම හරහා විශාල ජාවාරමක්…?

Rohan

lankacgossip | අලුතින් ආ OIC ට දේශපාලඥයාගේ අකමැත්ත.. වහාම ස්ථාන මාරු කරයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy