Sinhala

lankacgossip | බඩු මිල වැඩිවෙන්නේ ආණ්ඩුවේ වරදින් නොවේ.. ඉන්ධනවලිනුත් රජයට පාඩුයි..


October 14, 2021 at 1:20 pm | lankacgossip

බඩු මිල වැඩිවෙන්නේ ආණ්ඩුවේ වරදින් නොවේ.. ඉන්ධනවලිනුත් රජයට පාඩුයි..

භාණ්ඩ මිල වැඩිවීම හේතුවෙන් ජනතාව අපහසුතාවයකට පත්ව සිටින බව සත්‍යක් යැයි අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.

නමුත් ගෑස් කිරිපිටි තිරිඟු පිටි ආදී භාණ්ඩ වල මිල වී ඇත්තේ ආන්ඩුවේ වරදකින් නොව ඩොලරය ඉහල යාම නිසා බවද ඒ මහතා පැවසීය.

ලෝක වෙළෙඳ පොළේ එම භාණ්ඩ මිල වැඩි වූ විට සහනාධාර දී මිළ අඩු මට්ටමෙන් පවත්වාගෙන යාමට රටට මුල්‍යමය ශක්තියක් නැති බවද අමාත්‍යවරයා කියා සිටියි.

අදටද තෙල් සංස්ථාව ක්‍රියාත්මක වෙන්නේ පාඩුව රජය විසින් දරාගෙන සහනාධාරයක් ලබා දෙමින් බවද අමාත්‍යවරයා සදහන් කලේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

0 views



Source link

Related posts

lankacgossip | SLPL : ‘ජැෆ්නා ස්ටාලියන්’ සුභාෂ්කරන් අලිරාජා ගනී.. අමුතු දේ වන බව හිටපු හිමිකරුවන් කියයි…

Rohan

lankacgossip | ඩීසල් 25කින්.. පෙට‍්‍රල් 16කින් වැඩි කල යුතුයි..

Rohan

lankacgossip | චෝදනා සියල්ල බොරු.. මා අස්වුනේ ජනාධිපති UN සමුලුවේදී ප‍්‍රශ්නයක් වෙන නිසා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy