Sinhala

lankacgossip | නැගී එන පසුපෙල මන්ත‍්‍රී විරෝධය පාලනයට වාහනයක් හා මාසික ලක්‍ෂ තුනක්..


October 14, 2021 at 3:00 pm | lankacgossip

නැගී එන පසුපෙල මන්ත‍්‍රී විරෝධය පාලනයට වාහනයක් හා මාසික ලක්‍ෂ තුනක්..

ආණ්ඩුවේ සිටින පසුපෙළ මන්ත්‍රීවරුන් නැගී සිටීම පාලනය කිරීම සඳහා ඔවුනට වාහන සහ මාසිකව ලක්ෂ තුන බැගින් විශේෂ දීමනාවක් ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කරයි.

දැනටමත් ඒ සදහා මුදල් අච්චු ගසමින් ඇති බවත් දේශපාලන හිතවතුනට දොලපිදේනී දිමත් ක‍්‍රියාත්මක කර තිබෙන බවත් ඔහු පැවසීය.

පොහොර ප්‍රශ්ණය හේතුවෙන් නැගී එන ගොවි විරෝධතා සමනය කරන්නට යළිත් හොරපාරෙන්ම රසායනික පොහොර ගෙන්වමින් සිටින බවද මන්ත්‍රීවරයා තවදුරටත් කීය.

ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගල දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

392 views



Source link

Related posts

lankacgossip | තවත් කොරෝනා මරණ 79ක්…

Rohan

lankacgossip | පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට කෝටියක්.. ප‍්‍රාදේශීඋය සභා මන්ත‍්‍රීවරයෙකුට ලක්‍ෂ 30ක්…

Rohan

lankacgossip | වැලිකඩ-අනුරාධපුරේ බන්ධනාගාරවල CCTV නෑ..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy