Sinhala

lankacgossip | දලදා වහන්සේ ජපානයට විකුණලා..?


October 14, 2021 at 10:02 pm | lankacgossip

දලදා වහන්සේ ජපානයට විකුණලා..?

දළදා වහන්සේ ජපානයට විකුණා ඇතැයි ඇතැමුන් කියන බව රාවණා ලංකා ජාතික සභාව පවසයි.

එසේ විකුණා ඇත්තේ ඇත්ත දළදාව ද නැත්නම් ව්‍යාජ එකක්දැයි එහි සභාපති නිශ්ශංක මායාදුන්නේ මහතා ප‍්‍රශ්ණ කරයි.

දළදා මාලිගාවේ දැන් ව්‍යාපාර කටයුතු සිද්ධ දෙන බවත් දළදා මාලිගාවේ ඉඩම් වංචනිකව විකුණා ඇති බවටත් ඔහු චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් කරන්නැයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටී.

අන්තර්ජාල නාලිකාවකදී පැවති සාකච්චාවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

683 views



Source link

Related posts

lankacgossip | මාරපන ජනාධීපති ලේකම්ට උගන්වයි.. තද ලිපියක් ලියයි..

Rohan

lankacgossip | ඊළග පොදු අපේක්‍ෂක වෙන්න මං ලෑස්තියි.. බලන්න පකිස්තානයේ ඉම්රාන් ඛාන්…

Rohan

lankacgossip | රට පුරා තිරිගු පිටි හිගයක්.. මිල රුපියල් 17කින් ඉහලට… පාන් ගෙඩියක් 10කින් ඉහලට…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy