Sinhala

lankacgossip | ඇන්ටිජන් රෙද්ද ගලවන්න ද…


October 14, 2021 at 10:40 am | lankacgossip

ඇන්ටිජන් රෙද්ද ගලවන්න ද…- දිලිත්

ප‍්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා විසින් තම සමාජ ජාලයේ තබා ඇති සටහනකට විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබි ඇත.

ඔහු එහි සඳහන් කර ඇත්තේ ‘ඇන්ටිජන් රෙද්ද ගලවන්න ද’ යනුවෙනි.

කොරෝනා ආසාදිතයන් හදුනාගැනීමට අවශ්‍ය ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ගෙන්වීම සම්බන්ධයෙන් මෑතක දී මෙරට තුළ දැඩි කතාබහක් ඇතිවූ අතර ඒ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කටයුතු පවා ක්‍රියාත්මක වෙයි.

1,283 views



Source link

Related posts

lankacgossip | ලෝකයේ ඉහලම තාක්ෂණයෙන් නිෂ්පාදිත කාබනික පොහොර ලංකාවට ගෙනැවිත්..

Rohan

lankacgossip | ආණ්ඩුවේ මැති ඇමතිලා එලිපිට ගැටුම්.. නායකයන් බලා ඉන්නවා..

Rohan

lankacgossip | විරෝධතාකරුවන්ට දැඩි ක‍්‍රියාමාර්ග ගත යුතුයි… නැතොත් රට හදන්න බෑ…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy