Sinhala

lankacgossip | වහාම රිවස් කරන්න.. මෙහෙම කලොත් ජනාධිපතිත් විනාශයි.. ආණ්ඩුවත් විනාශයි.. අපට පාරට බහින්න බෑ..


October 13, 2021 at 10:22 pm | lankacgossip

වහාම රිවස් කරන්න.. මෙහෙම කලොත් ජනාධිපතිත් විනාශයි.. ආණ්ඩුවත් විනාශයි.. අපට පාරට බහින්න බෑ..- දයාසිරි

රසායනික පොහොර තහනම් කිරීමට ගත් තීන්දුව යම්කිසි කාලයකට කල් දමන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉතාමත් බැගෑපත් ව ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඉන් පසු නිවැරදි ක්‍රමවේදයක් සකස් කිරීමෙන් පසු මෙම වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

එසේ නොකළ හොත් ලොකු විනාසයක් ඇතිවෙන බවත් තමන්ට ද පාරට බහින්න බැරි වන බවත් ඒ මහතා සඳහන් කළේය.

පොහොර ප‍්‍රශ්නය ඉක්මනින් විසදීමට කටයුතු නොකලහොත් ජනාධිපතිතුමන් මෙන්ම රජයටද ප්‍රශ්නයක් වනු ඇතැයිද ඒ මහතා පැවසීය.

කුරුණෑගල ප‍්‍රදේශයේදී මාද්‍ය වෙත ඔහු මෙම අදහස් පල කලේය.

657 views



Source link

Related posts

lankacgossip | PCR හා රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණ සීමා කරමින් චක‍්‍රලේඛයක්..

Rohan

lankacgossip | ඊයේ විරෝධතාවකට ආ තරුණයෙකුට පොලිසිය ගහලා මරලා..

Rohan

lankacgossip | ‘අල්ලාට පස්සේ අදහන එකම දෙවියන් සරත් වීරසේකර’ කියා මුස්ලිම් ජාතිකයන් කියනවා…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy