Sinhala

lankacgossip | ලිතුවෙිනියාවෙන් ගෙනා කාබනික පොහොර තොගයක් කොළඹ වරායේ ගොඩබායි…


October 13, 2021 at 7:01 pm | lankacgossip

ලිතුවෙිනියාවෙන් ගෙනා කාබනික පොහොර තොගයක් කොළඹ වරායේ ගොඩබායි…

මහ කන්නය සදහා අවශ්‍ය පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර මෙ.ටොන් 30000ක් අද(13)කොළඹ වරායෙන් ගොඩ බාන ලදි.

ලිතුවෙිනියාවේ සිට වෙගෝරස් නෞකාවෙන් ගෙන්වන ලද මෙම පොහොර තොගය අද(13) රාත්‍රියේම අම්පාර මඩකලපුව අනුරාධපුර පොළොන්නරුව කුරුණෑගල පුත්තලම ත්‍රිකුණාමලය හම්බන්තොට යන වී වගාව බහුලව කෙරෙන දිස්ත්‍රික්වව ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත යැවිමට කටයුතු කරන් ඇත.

ජයසූරිය උඩුකුඹුර

මාධ්‍ය ලේකම්

156 views



Source link

Related posts

lankacgossip | ඇමරිකාවේ නිශ්පාදිත සන්නිවේදන පෙට්ටියක් මන්නරම් යුදහමුදා කඳවුරක් ආසන්නයට ගසාගෙන එයි…

Rohan

lankacgossip | මේක පතෝල අයවැයක්.. මිනිස්සු ගහලා පන්නයි.. තනතුරු දී මගේ කට වහන්න බෑ..

Rohan

lankacgossip | මහා බරපතල කැරැල්ලක් එනවා.. ජනාධිපති වැද සමාව ගත යුතුයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy