Sinhala

lankacgossip | මහ බැංකුවේ ඩොලර් සංචිත සෘණ වෙයි.. ඉතිහාසයේ මුල් වතාවටයි..


October 13, 2021 at 8:02 am | lankacgossip

මහ බැංකුවේ ඩොලර් සංචිත සෘණ වෙයි.. ඉතිහාසයේ මුල් වතාවටයි..

ශ්‍රී ලංකා මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිත ප්‍රමාණය ඉතිහාසයේ පළමු වරට සෘණ අගයක් ගෙන තිබේ.

පසුගිය ජූලි මාසය වනවිට මෙරට සංචිත ප්‍රමාණයට වඩා ඩොලර් මිලියන 400කින් මහ බැංකුව ඩොලර්වලින් ගෙවිය යුතු ගෙවීම් ප්‍රමාණය වාර්තා කර ඇත.

විදේශ සංචිත ප‍්‍රමාණය අගෝස්තු මාසය වන විට ඇමරිකානු ඩොලර් මිලියන 962 කින් පහළ ගොස් තිබේ

1,331 views



Source link

Related posts

lankacgossip | කාබනික ගොවිතැන අසාර්ථක වුනොත් මාත් ගොවියා එක්ක පාරට බහිනවා..

Rohan

lankacgossip | ව්‍යාජ අංක තහඩු මධ්‍යස්ථානයක් වටලයි..

Rohan

lankacgossip | චීනය මහජන බැංකු තහනමෙන් සියළු බැංකුවලට ජාත්‍යන්තර බාධා.. අත්‍යවශ්‍ය දෑ ආනයනය අවහිර වේ…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy