Sinhala

lankacgossip | ඉන්ධන මිල බැසිල් අතේ… මිල වැඩි කරන බව ගම්මන්පිල කියයි..


October 13, 2021 at 11:20 am | lankacgossip

ඉන්ධන මිල බැසිල් අතේ… මිල වැඩි කරන බව ගම්මන්පිල කියයි..

ඉන්ධන මිල සදහා සහනාධාරයක් මුදල් අමාත්‍යාංශයෙන් නොලැබෙන්නේ නම් ඉදිරියේ දී ඉන්ධන මිල වැඩි කිරීමට සිදුවන බව ශක්තිය ඇමැති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ඉන්දීය ලංකා තෙල් සමාගමත්, ඛණිජ තෙල් සංස්ථාවත් ඉන්ධන මිල වැඩිකිරීම සදහා අමාත්‍යාංශය වෙත ඉල්ලුම් කර ඇතැයිද ඔහු පැවසීය.

දැනටමත් එම ඉල්ලීම් පිළිබඳව සලකා බලමින් ඇති බවද පැවසූ ඔහු මෙතෙක් ඒ ගැන අවසන් තීරණයක් ගෙන නැති බවද කියා සිටියේය.

1,022 views



Source link

Related posts

lankacgossip | ‘එක රටක් එක නීතියක්’ සංකල්පයට මුස්ලිම් හා දෙමළ පක්ෂ විරෝධය..

Rohan

lankacgossip | ලංකා බැංකුව-මහජන බැංකුව කඩා වැටිමේ අවදානමක්..

Rohan

lankacgossip | ගෑස් මිල පාලනය ගිලිහේ…. සිලින්ඩරය 3500යි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy