Sinhala

lankacgossip | වසංගතයෙන් පසු සාගතයක් එනවා.. ඉන්ධන මිල වැඩි කරනවා..


October 12, 2021 at 10:22 pm | lankacgossip

වසංගතයෙන් පසු සාගතයක් එනවා.. ඉන්ධන මිල වැඩි කරනවා..

ලෝකයේ වසන්ගතයකින් පසු හැමදාම පැමිණ ඇත්තේ සාගතයක් බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

මෙරට නිෂ්පාදනය කල නොහැකි ඉන්ධන ගෑස් ආදී භාණ්ඩවල මිල ලෝක වෙළෙඳ පොළේ මිල මත තීරණය වීම අනිවාර්ය බවත් ඒවා මෙරටට පාලනය කළ නොහැකි බවත් ඒ මහතා පවසයි.

දකුණු ආසියානු කලාපයේ සෙසු රටවල් වල අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වල මිල දැනටද ශ්‍රී ලංකා ට වඩා බොහෝ ඉහළ බව ද ඔහු පෙන්වා දෙයි.

මේ තත්ත්වය මත අනිවාර්යෙන්ම ඉන්ධන මිල ගැලපුමක් කිරීමට සිදුව තිබෙන බවත් දැනටමත් මසකට රුපියල් කෝටි 1000 ක පමණ අලාභයක් සංස්ථාව ලබමින් සිටින බවත් ඒ මහතා පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කරන ලදී.

1,926 views



Source link

Related posts

lankacgossip | ‘රටක් එක නීතියක්’ ප‍්‍රධානී ඥාණසාර හිමි ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ සිට රට අමතයි..

Rohan

lankacgossip | විරෝධතාකරුවන්ට දැඩි ක‍්‍රියාමාර්ග ගත යුතුයි… නැතොත් රට හදන්න බෑ…

Rohan

lankacgossip | යතුරුපැදිවලින් රන්මාල කඩන කල්ලියක්..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy