Sinhala

lankacgossip | රට කරන්න බැරි නම් ඉල්ලා අස්වෙන්න.. කරන්න පුළුවන් කෙනෙකුට බාර දෙන්න..


October 12, 2021 at 4:40 pm | lankacgossip

රට කරන්න බැරි නම් ඉල්ලා අස්වෙන්න.. කරන්න පුළුවන් කෙනෙකුට බාර දෙන්න..

ජනතාව මුහුණ දී තිබෙන බරපතළ ප්‍රශ්න වලින් මුදා ගෙන ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමටත් සහනදායි මිලට භාණ්ඩ ලබාදීමටත් හැකියාවක් නැති නම් ඒ බව පිළිගෙන වහාම ඉල්ලා අස්වෙන්නැයි ආණ්ඩුවට බලකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රට අර්බුදයෙන් බේරා ගැනීමටත් ජනතාවට සහන ලබා දීමටත් හැකි කණ්ඩායමකට රට පාලනය කිරීමේ වගකීම බාර දෙන ලෙසද තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

අත්‍යයවශ්‍ය භාණ්ඩ හිතුමනාපෙට අහස උසට ඉහළ නගිද්දී ඒවා පාලනය කිරීමට නොහැකි යැයි ආණ්ඩුව කියන්නේ නම් ආණ්ඩුවකින් පලක් නැති බව ද ඒ මහතා සදහන් කලේය.

ඔහු මේ බව කියා සිටියේ තන්තිරිමලේ පාදේශීය රෝහල වෙත අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට සහභාගී වීමෙන් පසු මාධ්‍යවේදීන් අමතමිනි.

20 views



Source link

Related posts

lankacgossip | ඇමරිකාව LNG පර්යන්තය හැදුවාම ගෑස් මිල වාර්තාගත ලෙස පහල යනවා..

Rohan

lankacgossip | මාරපන ජනාධීපති ලේකම්ට උගන්වයි.. තද ලිපියක් ලියයි..

Rohan

lankacgossip | ලොකු ලූණු මිල වැඩි කරන්නැයි ආණ්ඩුවේ මන්ත‍්‍රී ඉල්ලයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy