Sinhala

lankacgossip | බඩු මිල වැඩි කලේ ලෝක වෙලදපලේ භාණ්ඩ හිගය නිසයි… ඉදිරියේදී අඩු කරනවා..


October 12, 2021 at 2:10 pm | lankacgossip

බඩු මිල වැඩි කලේ ලෝක වෙලදපලේ භාණ්ඩ හිගය නිසයි… ඉදිරියේදී අඩු කරනවා..

ආණ්ඩුවට යම් තීන්දු තීරණ ගැනීමට සිදුව ඇත්තේ ලෝක වෙළෙඳ පොළේ ඇති භාණ්ඩ හිඟතාවය නිසා බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

නමුත් මෙම මිල වැඩිකිරීම තාවකාලික බවත් යම් කිසි කාලයක දී මිළ අඩු කිරීමට මැදිහත් වන බවත් ඇමතිවරයා සඳහන් කළේය.

බඩු මිල අඩු කළ හැකි පළමු අවස්ථාවේදීම එම ක්‍රියාමාර්ගය ගන්නා බවද ඔහු පෙන්වා දෙයි.

බඩු මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

948 views



Source link

Related posts

lankacgossip | පාසැලට පැන්න පොහොට්ටු මන්ත‍්‍රී දෙමාපියන් එලවා දමති…

Rohan

lankacgossip | අයවැයෙන් පෙට‍්‍රල්-ඩීසල්වලට හොද මිලක්..

Rohan

lankacgossip | ඇමතිගේ දියණියට මගුලක් කතා කල කපුවා පොලිසිය යයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy