Sinhala

lankacgossip | ඩීසල් 25කින්.. පෙට‍්‍රල් 16කින් වැඩි කල යුතුයි..


October 12, 2021 at 11:20 am | lankacgossip

ඩීසල් 25කින්.. පෙට‍්‍රල් 16කින් වැඩි කල යුතුයි..- IOC කියයි..

තම බෙදුම් හල් මගින් බෙදාහරින ඉන්ධන වල මිල ඉහළ දැමීම සඳහා ලංකා ඉන්දීය තෙල් සමාගම රජයෙන් ඉල්ලා සිටියි.

ඒ අනුව ඩීසල් ලීටරයකින් රුපියල් 25 ක් සහ පෙට්‍රල් ලීටරය රුපියල් 16ක් මිල ඉහළ දැමීමට අවසර දෙන ලෙස ලංකා ඉන්දීය තෙල් සමාගම ඉල්ලා තිබේ.

ඔවුන් පෙන්වා දී ඇත්තේ ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යාම හේතුවෙන් මෙරටද මිල ඉහළ දැමීමක් සිදු කළ යුතුව ඇති බවයි.

මෙරට ඉන්ධන අලෙවියෙන් සමාගම පාඩු ලබන බව සමාගම රජයට දැනුම් දී තිබේ.

154 views



Source link

Related posts

lankacgossip | සුදු ළූණු වංචාව ගැන සතොස වෙන කතාවක් කියයි..

Rohan

lankacgossip | අගමැති පුතුන් තිදෙනාම ඩුබායි සංචාරයේ…

Rohan

lankacgossip | තවත් ප‍්‍රධාන ආයතනයක සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy