Sinhala

lankacgossip | ජනතාව බඩ ගැන නොව රට ගැන සිතිය යුතුයි.. ලෝක ආර්ථික අර්බුදය අපට පාලනය කරන්න බෑ..


October 12, 2021 at 1:20 pm | lankacgossip

ජනතාව බඩ ගැන නොව රට ගැන සිතිය යුතුයි.. ලෝක ආර්ථික අර්බුදය අපට පාලනය කරන්න බෑ..

නිදහස ලැබීමෙන් පසු ජනතාව බඩ ගැන සිතමින් සිටියා මිස රට ගැන සිතුවේ නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

බඩ ගැන සිතන ගමන්ම රට ගැනත් නොසිතුවොත් අනාගතය ගැන නොසිතා බඩ ගැන සිතා කටයුතු කළේ යැයි අනාගත පරපුර අපට සාප කරනු ඇති බවත් ඒ මහතා පවසයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ පැවසීය.

ලෝක ආර්ථිකය මේ වනවිට අර්බුදයක ඇති බවත් ශ්‍රී ලංකාවටද එය බලපාන බවත් පැවසූ ඔහු ලෝක ආර්ථික තත්වය ශ්‍රී ලංකාවට පාලනය කළ නොහැකි එකක් බවද කියා සිටියේය.

355 views



Source link

Related posts

lankacgossip | කොල්ලුපිටිය හිරවේ.. ආණ්ඩුව ඉල්ලා සජබෙ විරෝධතා..

Rohan

lankacgossip | කොරෝනා මරණ හා ආසාදිතයන් තව ඉහලට..

Rohan

lankacgossip | කම්කරුවෙකු පාරේ වැටි තිබු පනස්දෙදහසක මුදලක් අහුලයි.. අයිතිකරු සොයා බාර දෙයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy