Sinhala

lankacgossip | ජනතාවට තවත් ලොකු සහනයක්.. ඉන්ධන මිල අද හෙට වැඩි නොකරන්න රජය තීරණය කරයි..


October 12, 2021 at 8:40 am | lankacgossip

ජනතාවට තවත් ලොකු සහනයක්.. ඉන්ධන මිල අද හෙට වැඩි නොකරන්න රජය තීරණය කරයි..

ඉන්ධන මිල දැන්ම වැඩි නොකිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබේ.

ඊයේ පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල හමුවේදී මෙම තීරණය ගෙන ඇත.

ලෝක වෙලදපලේ ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ යාම හා ඩොලරය ඉහල යාම නිසා තෙල් සංස්ථාව විශාල වශයෙන් අලාභ ලබන බව බලශක්ති අමාත්‍යවරයා එහිදී පවසා තිබේ.

ජනාධිපතිවරයා එහිදී පවසා ඇති ඉන්ධන මිල අද හෙට වැඩි නොකරන ලෙසයි.

76 views



Source link

Related posts

lankacgossip | එළුවන් රංචුවක් හොරෙන් ගෙනයද්දී අල්ලයි…

Rohan

lankacgossip | චැසි අංක එන්ජින් අංක වෙනස් කර ත්‍රිවීලර් අඩු මුදලට විකිණයි..

Rohan

lankacgossip | කොරෝනා මරණ 12,000 පනී…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy