Sinhala

lankacgossip | ‘උඹ හිටියොත් අපි ඉවරයි..’ ගොවි ලේ කෝපවේ.. ඇමතිට පොලුවලින් ගසා ගිනි තියති..


October 12, 2021 at 10:00 am | lankacgossip

‘උඹ හිටියොත් අපි ඉවරයි..’ ගොවි ලේ කෝපවේ.. ඇමතිට පොලුවලින් ගසා ගිනි තියති..

වගා කටයුතු සඳහා පොහොර ඉල්ලමින් ගොවීන් විවිධ ප‍්‍රදේශවල විරෝධතා පවත්වමින් සිටියි.

ඊයේ දිනයේ හිඟුරක්ගොඩ පැවති විරෝධතාවයකදී කෘෂිකර්ම අමාත්‍යවරයා ගේ පිළිරුවකට පහර දෙමින් එය ගිනි තැබීමට ගොවීන් කටයුතු කරනු ලැබූහ.

375 views



Source link

Related posts

lankacgossip | අදානි ප්ලේන් දෙකකින් දිවයිනට.. ජනාධිපති හමුවෙයි..

Rohan

lankacgossip | පොලිස් නිලධාරියා අනතුරට පත් කල ජාවාරම්කරු අල්ලයි…

Rohan

lankacgossip | ‘අභියෝග මැද සෞභාග්‍යයේ දෙවසර’ ග‍්‍රන්ථාරූඪ කරයි.. සුදේව ජනපතිට පිලිගන්වයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy