Sinhala

lankacgossip | ඇමරිකාවේ නිවු ෆොට‍්‍රස් ලොක්කා ලංකාවට.. තවත් ගිවිසුමක් අත්සන් තබන්න සූදනම්.. දැවැන්ත වැඩ වර්ජන කැදවයි..


October 12, 2021 at 12:40 pm | lankacgossip

ඇමරිකාවේ නිවු ෆොට‍්‍රස් ලොක්කා ලංකාවට.. තවත් ගිවිසුමක් අත්සන් තබන්න සූදනම්.. දැවැන්ත වැඩ වර්ජන කැදවයි..

මෙරට විදුලි බල ක්‍ෂෙත‍්‍රය සම්බන්ධ තවත් ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති සඳහන් කරති.

ඒ සඳහා ඇමරිකාවේ නිවු ෆොට‍්‍රස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා මෙරටට පැමිණීමට නියමිත බව ද ලංකා විදුලිබල මන්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එම සමාගම සමඟ මෑතකදී ඇතිකර ගත් ගිවිසුමේ දිගුවක් ලෙස නව ගිවිසුම අත්සන් කිරීමට නියමිත බව ද එම සන්ධානය කියා සිටී.

අදාල ගිවිසුම කුමක්දැයි රටට හෙළිදරව් නොකරන්නේ නම් දැවැන්ත වෘත්තීය සමිති අරගලයක නිරත වන බවද එම සන්ධානයේ රන්ජන් ජයලාල් මහතා පැවසීය.

0 views



Source link

Related posts

lankacgossip | දරුවන් අතර කොරෝනා ඉහලට.. පාසැල් යලි වසා දැමීමක්…

Rohan

lankacgossip | රසායනික පොහොර තහනම් කලේ වැරදි උපදෙස් නිසා… සෞභාග්‍යයේ දැක්ම හදන්න මමත් හිටියා..

Rohan

lankacgossip | බීමතින් වැලිකඩට පැන්නේ ඇමති ලොහාන්ද..? පිරිස අතර රූප රාජිනියකුත්..?

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy