Sinhala

lankacgossip | Confirmed : ඉන්ධන මිල ඉහලට..


October 11, 2021 at 12:00 pm | lankacgossip

Confirmed : ඉන්ධන මිල ඉහලට..

නුදුරේදීම ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවනු ඇතැයි ඛනිජ තෙල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු අප වෙත කියා සිටියේය.

ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජයසිංහ මහතා සඳහන් කරන්නේ තෙල් සංස්ථාව දැවැන්ත පාඩුවක් ලබමින් සිටි නිසා ඉන්ධන මිල ඉහල දැමිය යුතු ඇති බවයි.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බවත් මෙම පාඩුව පියවා ගැනීමට ඉන්ධන මිල ඉහළ දැමීමට යුතු බවත් ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ අනුමැතිය ඉල්ලා ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

1,590 views



Source link

Related posts

lankacgossip | මරන්න ජනාධිපති බලය දුන්නැයි ලොහාන් පිස්තෝලය තබා තර්ජන කලා..

Rohan

lankacgossip | ගුරු විරෝධයට සහාය පල කරමින් දෙමව්පියන් විරෝධතා..

Rohan

lankacgossip | මීලගට රට විහිළුකාරයෙකුට බාර දෙන්න බෑ… රනිල් ජනාධිපති කරන්න ජනතාව පෙල ගැහිලා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy